හසරැල්ල කියවූ අය

Friday, April 7, 2017

බලාපොරොත්තුව ...

ආසයි මට
දුප්පත් ගමක
අහිංසකම අහිංසක
පුංචි එවුන් ටිකකගේ
සතුට වෙන්න
බලාපොරොත්තුව වෙන්න
ආදරය වෙන්න
වීරවරිය වෙන්න
අාශාව වෙන්න
උන්ගේ ආදරණීය
ගුරුතුමිය වෙන්න...




No comments:

Post a Comment

හසරැල්ලේ ජනප්‍රියම ලිපි