හසරැල්ල කියවූ අය

Sunday, April 2, 2017

මගේ සිත...

නුඹ දවාලන
මගේ සිත
නුඹේ ම දෙනෙත්
දුටු විට
හරි අපූරුව ට
නුඹ සිත ට
සිසිලසින්
ප්‍රේමයෙන් 
ලන් වී
හිනහෙන
අයුරු
මම විඳිමි..

No comments:

Post a Comment

හසරැල්ලේ ජනප්‍රියම ලිපි