මෙය යැයි
ඔබ ට කෙලෙස
කියා දෙමි ද මං..
ඔබ තේරුම් ගන්නේ නැති ද
නොතේරුනා සේ සිටිනවා ද
දන්නේ නෑනේ මං..
මා නොකළ වරදකට
ඔබ මා දමා යන්නේ
කෙලෙසක කියාවත්
නොදනෙමි මං..
යන්න යන නුඹ ව
නවතන්නේ නැතිව
සිත හදා ගනිමි මං..
නුඹ මා දමා යන තැනක
සතුටින් සිටිනවානම්
හැමදාමත් තනියම
දුක් විඳින්නම් මං..
No comments:
Post a Comment