හසරැල්ල කියවූ අය
Wednesday, May 17, 2017
අහිමි වීමද හිමි වීමකි ..
ආදරෙයි කියලා
රවටා යන්න
ගියා ඔබ
දුර ඈතට...
අහිමි වුණා
ඔබ සදාකාලිකවම..
අහිමි වීමද හිමි වීමකි...
කියලා දුන්නා මම
මගේ දුක්බර හිතට...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හසරැල්ලේ ජනප්‍රියම ලිපි
No comments:
Post a Comment