නුඹ එනකොට
ගෙනාපු සතුට
නුඹ යනකොට
නොකියාම මට
අරගෙන ගියාට
දුක නෑ මට..
ඒත්...
නුඹ ආවේ හිස් අතින්
නුඹ යන්නේ මගේ ලඟින්
අරගෙන මගේ හදින්
ලොකුම කොටසක් කපන්
හරි මැදින්..
ඉතින්...
නුඹ ගියාට කම් නැත
ආපසු එන්නට මග නැත
නුඹ මා දමා ගිය අත
සදා හිඳිනු මට දුක නැත..
Dula..
හසරැල්ල කියවූ අය
Wednesday, May 24, 2017
Subscribe to:
Post Comments (Atom)
හසරැල්ලේ ජනප්‍රියම ලිපි
-
විවාහය යන්නෙන් අදහස් කරන්නේ ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර ඇතිවන නීතිමය , සදාචාරාත්මක හා ආත්මීය වූත් සබඳතාවකි. සමහරු විවාහය අර්තගන්වන්නේ...
-
ලොව පවතින විවිධාකාර වූ විෂය ක්ෂේත්රයන්ගෙන් එක් ව හැදුණු සන්නිවේදනය නම් විෂය අධ්‍යයනයේ පහසුව සඳහා විවිධ වූ සාධකයන් ඔස්සේ සරල ව ඉදිරිපත් ක...
-
“ දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යි” ...
-
වාරණය යනු දෝෂ පරික්ෂවයි . සාහිත්‍ය , කලාව ඇතුළු යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතහොත් යෝග්‍යතාවය පරික්ෂාකර නොගැලපෙන දෑ ඇතොත් ඒවා ඉවත්කොට ...

No comments:
Post a Comment